මෙරටින් අදත් කොරෝනා මරණ 5 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4 ) තහවුරු කරයි.

මේ සමඟ මෙරට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස උස්සාපිටිය, ගිරිඋල්ල, කොළොන්නාව, මට්ටක්කුලිය, බොරලැස්ගමුව යන ප්‍රදේශ වළ පදිංචි පුද්ගලයෙක් වෙයි.

Leave A Reply

Your email address will not be published.