මෙරටින් අදත් කොරෝනා මරණ 5 ක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4 ) තහවුරු කරයි.
මේ සමඟ මෙරට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස උස්සාපිටිය, ගිරිඋල්ල, කොළොන්නාව, මට්ටක්කුලිය, බොරලැස්ගමුව යන ප්‍රදේශ වළ පදිංචි පුද්ගලයෙක් වෙයි.