අදත් කොවිඩ් මරණ 5 ක්, මියගිය මුළු සංඛ්‍යාව 464යි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් තවත් පුද්ගලයන් 5 කු මරණයට පත්ව ඇතැයි වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26 ) තහවුරු කළේය.

මේ සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 464 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස නවඳගල, නාරාහේන්පිට, මහනුවර, කොළඹ 9, වේයන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිකරු වෙයි.

 

Leave A Reply

Your email address will not be published.