මෙරට කොවිඩ් ආසාදිත මරණ 450 ක් වෙයි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළේය.
මෙම මරණ 5 ත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස කොළඹ 12, කොළඹ 13, දූනගහ, නුගේගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශ වළ පදිංචිකරුවන් වේ.