තවත් කොවිඩ් මරණ 6ක්, සමස්ත මරණ 409 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (16 ) තහවුරු කළේය.
මේ සමඟ මෙරට තුළ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මියගිය ය පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවද තහවුරු කර තිබේ.
මේ අතර ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන් හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 756 බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 9.55 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.