අදත් කොවිඩ් ආසාදිත මරණ 5ක්, ආසාදිතයින් 936 ක්

කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 05 දෙනෙකු අද (12 ) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රාත්ත‍රී 10.00 ට හවුරු කළේය.

මේ සමඟ මෙරට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය ය කොළඹ 8, කොළඹ 12, කොටහේන, මතුගම, සහ කොටගල ප්‍රදේශ වළ පදිංචිකරුවන්ය.

මේ අතර අද දිනයේදී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 936 කි.

Leave A Reply

Your email address will not be published.