ජයලාල් රෝහණගේ අවසන් කටයුතු 14 දා බොරැල්ල කනත්තේ දී
ජයලාල් රෝහණ සහෘදයාගේ දේහය අද (12)සවස හතරේ සිට හෙට (13) සවස 3 දක්වා අංක 50/3, ශ්රී සීලානන්ද මාවත,කොස්සින්න නැගෙනහිර, ගනේමුල්ල නිවසේ තැන්පත්කර ඇත. හෙට සවස 6 සිට ඉරිදා (14) සවස 3.30 දක්වා බොරැල්ල බෞද්ධාලෝක මාවතේ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි ) තැන්පත්කරනු ඇත. ඉරිදා සවස 4.30 බොරැල්ල සුසාන භූමියේ ආදාහනාගාරයෙදී අවසන් කටයුතු සිදුකරනු ලැබේ.
අජන්ත අලහකෝන්ගේ fb පිටුවෙන්