පසුගිය දා අටුලුගම ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධ කර ගනිමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද්දේ රංගනයක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ඒ මේ වන විට කරළියට පැමිණ තිබෙ න වීඩියෝ කිහිපයක් නිසාය. එම එක් වීඩියෝවක සිටින කාන්තාවන් කියා සිටින්නේ අදාළ කාන්තාව මාධ්‍ය වෙත කියා සිටියේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. සිංහල කාන්තාවක ද අදහස් දක්වමින් කියා සිටින්නේ සිද්ධියට මුහුණ දුන්නේ යයි කියන කාන්තාව විසින් පවත්වන අනියම් ඇසුරක් නිසා මෙය සිදු වූ බවයි.
මේ වන තෙක් අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් සහ සිංහල පවුල් සමගියෙන් කටයුතු කළ බව මුස්ලිම් මෙන්ම සිංහල දෙපාර්ශ්වයම එක්ව සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකදී ද හෙළි කර සිටියේ ඉහත කී කාන්තාව විසින් කරන ලද්දේ රංගනයක් බව තව දුරටත් සනාථ කරමිනි.
එම වීඩියෝ පහතින්…