බස්නාහිර පළාතේ පාසල් ආරම්භ මාර්තු 15 ට කල් දමයි
මෙම මස 15 වෙනි දින බස්නාහිර පළාතේ සියලුම පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් මාර්තු මස 15 වෙනි දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව ආරම්භ කිරීමටඅද (10) පියවර ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි පවසයි.
දැනට බස්නාහිර පළාතේ පවතින කොරෝනා රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනු ලැබූ බව අධ්යක්ෂවරයා සදහන් කළේය.