”මේ රටේ යුද්ධයක් තියෙන කාලෙ අපි හැමෝම ගණන් බැලුවෙ කී දෙනෙක් මැරිලද කියන එක. ඒක හරියට ක්රිකක් මැච් එකක් බලනව වගේ. එහෙන් කීයද, මෙහෙන් කීයද කියල තමයි බැලුවෙ. එහෙට වඩා මෙහෙ අඩුනම් ප්රශ්නයක් නැහැ. දෙපැත්තටම මේ කතාව අදාලයි. ඒත් කාටවත් මතක් වුණේ නැහැ, එහෙනුත් මෙහෙනුත් මිනිස්සු මැරිල කියන එක”