තවත් කොවිඩ් මරණ 8ක්, සමස්ත මරණ ගණන 351 යි
මෙරටින් අද (06) තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙම මරණ 8 ත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Trending

Next Post