ත්‍රස්ත ප්‍රහාර වලින් පසු ටියුනීසියාවත් නිකාබ් තහනම් කරයි

4

මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු අප්‍රිකානු ටියුනීසියානු රාජ්‍යය එරට කාන්තාවන්ට නිකාබය තහනම් කර තිබේ. ටියුනිස් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පසුව එරට අග්‍රාමාත්‍ය යුසෙෆ් චහෙඩ් විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක ආකර්ෂණය අතින් ඉහල ස්ථානයක් හිමිවන ටියුනීසියාව සතියක් තුළ ත්‍රස්ත ප්‍රහාර කිහිපයකටම ගොදුරු වූ අතර එම ප්‍රහාර සියල්ලේම වගකීම්  මේ වන විට අයි.එස්. සංවිධානය විිසින් භාරගෙන ඇත.

Previous articleඅමරවීර කියන්නේ බොරු – පොහොට්ටුවෙන් චෝදනා
Next articleවඳ සැත්කම් කතාවට සාක්ෂි කෝ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here