විජමු ට කොවිඩ් ආසාදනය වෙයි
හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අද(02) දිනයේ තහවුරු වී තිබේ.
ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි වී. ජ. මු ලොකුබණ්ඩාර මහතා මේ වනවිට ප්රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.