අදත් මෙරටින් ආසාදිතයන් 837ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 486 දෙනෙකු අද (31) පස්වරු 8.40 ට හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ සමඟ මෙරටින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 837 කි.

මේ සමඟ දෙවන රැල්ලේ කොරෝනා වයිරසය ආසාදිතයන් 60,174 ක් බවට වාර්තා වී තිබේ.

Leave A Reply

Your email address will not be published.