තවත් කොවිඩ් අසාදිත මරණ 8 ක්, සමස්ත මරණ 305 ක්
අද (29) කෝවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම මරණ අද (29) සහ පසුගිය 27, 28 යන තෙදින තුල මියගිය පුද්ගලයන් බවද වාර්තාවේ.
මෙම මියගිය පුද්ගලයන් කොලොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු, සහ රත්නපුර යන පළාත් වල පදිංචි කරුවන් බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.