මෙරට අද කොවිඩ්-19 ආසාදිතයින් 852 ක්
අද (28) දිනයේදී මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගේ සංඛ්‍යාව 852 ක් බව වාර්තාවේ.
මෙම ආසාදිතයන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 61,586ක් දක්වා ඉහළ ගොස් තිබේ.