තවත් කොවිඩ් අසාදිත මරණ 7ක්, සමස්ත මරණ 297ක්
මෙරට අද (28) කොවිඩ් අසාදිත මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙම මරණ 7 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297ක් දක්වා ඉහල ගියේය.
Trending

Next Post