ඉන්දීය එන්නත් ලක්ෂ 5 ක් ලංකාවට

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා වූ බව එහි සිටින අපගේ වාර්තා කරු පවසයි .
මෙම එන්නත් තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය.

මෙම එන්නත් තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු බව සඳහන් ය.

 

Leave A Reply

Your email address will not be published.