නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය
වරාය නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය මගින් ආරම්භ කරන ලද අණබෙර සහිත විරෝධතාවය හා ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදාහැරීම අද (27) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ කළේය.