අද මේ දක්වා කොරෝනා ආසාදනයන් 784 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 438 දෙනෙකු හඳුනාගත් බව අද (22) පස්වරු 9.40 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මෙරට දෙවන කොරෝනා රැල්ලේ අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 784 කි.

කොරෝනා දෙවන රැල්ලේ මේ දක්වා ආසාදිතයන් 52,986 ක් වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.

three × 2 =