අද දිනයේ මෙරට කොරෝනා ආසාදිතයන් 873 ක්

අද (21) පස්වරු 9.40 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් පරිදි අලුතින් කොරෝනා වයිරසය ආසාදනය වූවන් 536 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 873 කි.

පසු ගිය දින කිහිපයේ මෙරට කොරෝනා වයිරසය ආසාදනය වූවන් දිනෙන් දින වැඩි වෙමින් පවතියි.

මේ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ මේ දක්වා ආසාදිතයන් 52,202 ක් වාර්තා වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × two =