අද දිනයේ වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 768 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 389 දෙනෙකු අද (20) පස්වරු 9.10 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන අතර මෙරට කොරෝනා දෙවන රැල්ලේ අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 768 කි.

මේ අනුව දෙවන රැල්ලේ මේ දක්වා ආසාදිතයන් 51,329 ක් වාර්තා වී තිබේ.

Leave A Reply

Your email address will not be published.