තවත් කොවිඩ් මරණ 3 ක්, සමස්ත මරණ සංඛ්‍යාව 273 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයින් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) රාත්‍රී 10.05 නිකුත්කළ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මේ සමඟ කොරෝනා වයිරසය අසාදනය වීමෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ තුන අරණායක ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයක් සහ කොළඹ 6 සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි 48 සහ 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් ලෙස සටහන් වේ.

Leave A Reply

Your email address will not be published.

15 + 8 =