පළාත් සභා සතු පාසල් 1000 ක් ජාතික පාසල් බවට පත්කිරීමේ නව වැඩපිළිවෙල අදියරෙන් අදියර ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ සඳහන් කළේය.
පළමු අදියරේදී පාසල් 123 ක් ජාතික පාසල් බවට පත් කෙරේ. ඊට කොළඹ දිස්ත්‍රීක්කයේ පාසල් 05 ඇතුළත් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ජාතික පාසල් බවට පත් කෙරෙන පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගේ පුද්ගලික ලිපිගොනු පළාත් රාජ්‍ය සේවයෙන් , රාජ්‍ය සේවයට ලබාගත යුතු බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත් හෙතෙම පැහැදිලි කළේය.
Trending
- කොවිඩ් මරණ භූමදානයට අවසර – ගැසට් නිවේදනය නිකුත් කරයි !
- ශ්රීලනිපය පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කරයි
- එන්නත නොමැතිව රෝහල් සේවක පවුල් අතරමං
- පාස්කු කොමිෂන් වාර්තාවේ පළමු වෙළුම නීතිපතිවරයාට
- ශ්‍රීලනිප නිලධාරීන් තෝරා ගැනීම අද; මෛත්‍රීපාල යලි සභාපති ධුරයට
- වැලිකඩත් චීනයට ?
- පාකිස්තානයේ උපදේශිකාවන් සිව්දෙනෙකු ඝාතනය කරයි !
- මහින්දානන්ද නිදොස් කොට නිදහස් !
- කැකිල්ලේ කොමිසමේ නිර්දේශයෙන් ළමා ඝාතන සැකකරුවන් නිදහස්
- ගුරු – විදුහල්පතිවරු අනුරාධපුරේදී දැවැන්ත විරෝධතාවයක