අද මෙරටින් ආසාදිතයන් 627 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 295 දෙනෙකු හඳුනාගත් බව අද (18) පස්වරු 9.30 ට නිකුත් කළ වාර්තාවකින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේදී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 627 කි.

ඒ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයන් 49,901 ක් වාර්තා වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 + seventeen =