රෝහල් සේවකයන්ට මාස දෙකකින් අතිකාල දීමනා නෑ
වයඔ පළාත් සභාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල්වල, දිස්ත්‍රික් රෝහලේ, ප්‍රාදේශීය රෝහල්වල හා ග්‍රාමීය රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය සේවකයන් සඳහා 2020 නොවැම්බර් හා දෙසැම්බර් මාසවල අතිකාල දීමනා මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
මෙම රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට හිඟ අතිකාල දීමනා නොලැබීමට විරෝධය පා සියලුම සේවකයන් සේවයෙන් ඉවත් වුව ද, මෙතෙක් ඊට විසඳුමක් ලබා දීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නොමැති බව එම සේවකයෝ පවසති●