අද දිනයේ ආසාදිතයන් 749 ක්

කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු හඳුනාගත් බව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මේ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ අද දිනයේදි හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 749 කි.

මෙරට කොරෝනා දෙවන රැල්ලේ මේ දක්වා ආසාදිතයන් 49,274 ක් වාර්තා වී තිබෙන අතර මේ දක්වා මෙරට තුළ කොවිඩ් 19 සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 53,062 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 + eighteen =