තවත් කොරෝනා ආසාදිතයන් 683 ක්
මෙරට කොරෝනා වයිරසය ආසාදිතයන් 683 දෙනෙකු අද (15) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව දෙවන කොරෝනා රැල්ලේ සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගොස් තිබේ.
Trending

Prev Post
Next Post