රංජන් රාමනායකට වසර 4 ක සිර දඩුවම්
හිටපු රාජ්‍ය අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කළැයි චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගනු ලැබුවේය.
අන්තර්ජාලයේ ඡායාරුපයක්