ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතයි

තාවකාලිකව වසාදමා තිබූ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අතර එරටින් ලැබෙන වාර්තා අනුව පැවසෙන්නේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සමඟ තානාපති කාර්යාලයේ තවත් 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන් නිවාස තුළම නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.