මෙරටින් අද (02) දිනයේ ආසාදිතයන් 878ක්

මෙරටින් අද (02) දිනයේ මේ වන විට තවත් කොවිඩ් ආසාදිතයින් 528 දෙනෙක් හමුවී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිට පෙර අද පස්හවරු 6.30 ට ආසාදිතයින් 350 ක් වාර්තා වූ අතර මෙම ආසාදිතයින් 528 දෙනාත් සමඟ අද දිනයේ හමු වූ සමස්ත ආසාදිතයන් ගණන 878ක් ලෙස ඉහල ගියේය.

Leave A Reply

Your email address will not be published.

16 − five =