තවත් කොවිඩ් මරණ 2ක් – මුළු කොවිඩ් මරණ 124ක් වෙයි
අද දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
මෙම මරණ දෙකත් සමඟ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මියගිය දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.