අද(26) දිනයේ කොවිඩ් ආසාදිතයන් 553 ක්

මෙරට කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද (26) මීට සුළු වෙලාවකට පෙර හඳුනාගෙන ඇති බව
වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා පෙර හඳුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මිට පෙර අද (26) සවස 6.20 වනවිට නව ආසාදිතයන් 342 දෙනෙකුහඳුනාගෙන තිබිණි.
මේ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 553 ක් වේ.

ඒ අනුව, එම කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 18,491 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

12 − three =