ඊයේ (21) ආසාදිතයින් 487ක්

ඊයේ (21) දින තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 487 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඒ සියල්ල මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර ආශ්‍රිත පිරිස් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අනුව එම පොකුරෙන් හමුවී ඇති කොවිඩ් මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන් ගණන 16,252කි.

Leave A Reply

Your email address will not be published.

9 + 20 =