ලංකා ප්‍රිමියර් ලීග්(LPL) -2020 නිල තේමා ගීතය එළිදකියි

LPL – 2020 තේමා ගීතය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක යුගලයක් වන භාතිය සහ සන්තුෂ් ([email protected]) විසින් නිෂ්පාදනය කළ ගීතයකි. සංගීතය සරිගම විසිනි. ශ්‍රී ලංකා හිප් – හොප් ශිල්පී ආර්යන් දිනේෂ් කනගරත්නම් සහ ගායක රෝයි ජැක්සන් දෙමළ භාෂාවෙන් ගීතය ගයයි.

LPL – 2020 තේමා ගීතයේ ඉංග්‍රීසි ගායනය ඇත්තේ ෂියාම් ඩීන් විසිනි. රන්දීර් විතාන ඉංග්‍රීසි පද රචනා කර ඇති ගීතයේ සිංහල ගී පද යොහාන් අබේකොන් ය. දෙමළ භාෂිත පද රචනය සඳහා කේ.සී. ප්‍රකාශ් සහ ආර්යන් දිනේෂ් කනගරත්නම්ගේ එකතුවකි.

නිළ තේමා ගීතය සඳහා සබඳතාව : https://www.facebook.com/LPLT20/videos/174528217652414

Leave A Reply

Your email address will not be published.

7 + 3 =