තවත් ආසාදිතයින් 261ක් – අද (26) දිනයේ සමස්ත ආසාදිතයින් 541 ක්

මේ වන විට තවත් කොවිඩ් 19 ආසාදිතයින් 261ක් වාර්තා වීමත් සමඟ අද (26) දිනයේ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 541 බව සෞඛ්‍ය අංශ වාර්තා අනුව කියැවේ.

දැන් වාර්තා වූ 261 දෙනාගෙන් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලයට සම්බන්ද ය වන අතර ඉතිරි 234දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ පවසති. අද දිනයේ මිට පෙර ආසාදිතයින් 280 ක් වාර්තා වී තිබිණි.

Leave A Reply

Your email address will not be published.

three × 3 =