පළමු ආශ්‍රිතයින් නිරෝධායනය තම නිවෙස්වලම

ඉදිරියේදී කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් වාර්තාවුවහොත් එම අයගේ පළමු ආශ්‍රිතයින් අද (26) සිට ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට යොමු කරන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Leave A Reply

Your email address will not be published.

3 × 1 =