ආසාදිතයින් 280 ක් – සමස්ත රෝගීන් 8,152 යි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 ක් වාර්තා වු අතර මේවන විට රෝහල්ගතව සිටින මුළු ආසාදිතයන් ගණන 4,203ක් බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම ආසාදිතයින් 280 න් 15 ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ එහි කාර්ය මණ්ඩලය වන අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් රැල්ලේ අශ්‍රිතයින් 265 වන බව හදුනාගෙන තිබේ.

මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,152කි.
සුවය ලැබු ගණන 3,933ක් වේ.

 

Leave A Reply

Your email address will not be published.

13 − 1 =