තවත් පොලිස් බලප්‍රදේශ හතරකට නිරෝධායන ඇඳිරි නීතිය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශ සඳහා අද (25දා) පස්වරු 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

one × 2 =