කොටුව,පිටකොටුව,බොරැල්ල, වැලිකඩට ඇදිරිනීතිය

මේ වන විට බස්නාහිර පළාත තුළ තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ.

පහත නිවේදනයෙන් කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.

four + 17 =