ගොතටුව සහ මුල්ලේරියාවට රාත්‍රි 7 සිට නිරෝධායන ඇඳිරිනීතිය

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.

one × 5 =