කොරෝනා ආසාදිතයින් 609 ක් හදුනාගනී

රටේ විවිධ ප්‍රදේශවළ අද (23) පස්වරු 6.00 පමණ වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතරින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, , ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ඒ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර වෙති.

මේ අනුව මිනුවන්ගොඩින් ආරම්භ වූ කොරෝනා පොකුරෙන් මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

four × one =