අගමැතිවරයා සංශෝධනයට පක්ෂ ද හිතන්න

-පා.ම. ඉමිතියාස් බාකිර් මාකර්

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇත්තට ම පක්ෂ ද යන්න අගමැතිවරයා විසින් සිතාබැලිය යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් පැවසී ය.
මෙම සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදයේ දී අදහස දක්වමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙමඟින් ඇති කෙරෙන ඒකාධිපතිත්වය මගින් අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ බලයට බරපතළ අභියෝගයක් එල්ල කරන බවයි.

Leave A Reply

Your email address will not be published.

three × 5 =