20 ට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධය

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක්ව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට විරෝධය පල කරමින් අද(21) දහවල් 12.00 ට විරෝධතාවයක් පවත්වන ලදී.
පාර්ලිමේන්තු වටරවුමේ පැවති මෙම විරෝධතාවය නිරෝධායන නීති වලට අනුකුලව පවත්වන ලද අතර මේ සඳහා එක් වෘත්තීය සමිතියකින් සාමාජිකයන් දෙදෙනා බැගින් වෘත්තීය සමිති ගණනාවකින් සහබාගි වී සිටියේය.

ඡායාරුප -රවීන්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

1 + 12 =