රිෂාඩ් බදියුදීන්ව 27 දක්වා රිමාන්ඩ්

අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදුවුවක් නොවන බව නීතිපතිවරයා සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

nine − five =