ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්ඡාවක්

22

ආණ්ඩුයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ඩනාධිපතිවරයා විසින් ගත් තීරණයට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ගනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් මේ වන විට පැවැත්වෙයි. සාකච්ඡාව අවසානයේ ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැදවා සිය තීරණය දැනුම් දීමට නියමිතය.

Previous articleරතන හිමි උපවාසයෙන් නැගිටියි
Next articleසාකච්ඡාව අවසන් – මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වීම ප්‍රකාශ කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here