රතන හිමි උපවාසයෙන් නැගිටියි

50

මාරාන්තික උපවාසයක නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි එම උපවාසය මිට සුළු මොහොතකට පෙර අතහැරිය බව වාර්තා වෙය.

පුරා දින 4ක් පුරාවට උන්වහන්සේ මහනුවර දළදා මාලිගාව අභියස පැවැත්වුයේ ය.

ඒ හිස්බුල්ලා හා අසාද් සාලි ආණ්ඩුකාරවරු එම ධූර වලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස සදහන් කරමින්ය.

ඒ අනුව හිස්බුල්ලා හා අසාද් සාලි ආණ්ඩුකාරවරු අද (03) දහවල් වන විට සිය ධූර වලින් ඉල්ලා අස්වු අතර ජනාධිපතිවරයාට බාර දුන් එම ඉල්ලා අස්වීම් නිල වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් සැල කිරීමෙන් අනතුරුව රතන හිමි විසින් මෙම උපවාසය අතහරින ලදී.

උපවාසය අතහැරීමෙන් අනතරුව මාධ්‍ය වෙත ඉතා කෙටියෙන් අදහස් දැක්වු රතන හිමියන් දළදා මාලිගා භුමියෙන් පිටව ගොස් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය.

Previous articleඅසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති
Next articleආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්ඡාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here