බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉල්ලා අස්වී ඇත. ඔවුනගේ අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ දැනුම් දීම අනුව ඔවුන් මෙසේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත.