කටුනායකට නිරෝධායන ඇඳිරි නීතිය

පවතින තත්වය මත කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) පෙරවරු 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙසේ නමුත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද යුද හමුදාපතිවරයා පවසයි.නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද,

Leave A Reply

Your email address will not be published.

eighteen − 2 =