වෛද්‍ය සාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

98

නීති විරෝධී ලෙස තමන්ව අත් අඩංගුවට ගැනීමට එරෙහිව කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව අයථා වත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණ බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැවරී තිබියදී අධිකරණ බලයක් නොමැතිව එම චෝදනාවන් යටතේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝගයක් මත කුරුණෑගල පොලිසිය විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍යවරයා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට නියමිත බව සඳහන්ය.

Previous articleහිස්බුල්ලා වරදක් කර නැහැ – ශ්‍රීලනිප සංවිධායක හිමිනමක් මහලේකම් ඉදිරිපිටදීම කියයි
Next articleඅසාද් සාලි-හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here