මිනුවන්ගොඩින් තවත් ආසාදිතයන් 49 ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 49දෙනෙකු අද (13) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම පිරිසෙන් 32දෙ‍නෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් 17දෙනා එම ඇඟලුම් කම්හල් සේවකයින්ගේ සමීපතමයන් වෙයි.

මෙම පිරිසත් සමඟ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1446කි.

Leave A Reply

Your email address will not be published.

3 × 3 =